Monday, August 26, 2019
සතුටින් ඉන්නේ කොහොමද? 2019 | SANATH GAMAGE | How to Live a Happy Life | ...
මිනිසුන් එකිනෙකාගේ සිතුම් පැතුම්, සිතිවිලි වෙනස්. ඔබ, මම සතුටක් ලබන දෙයකික් තවකෙක් සතුටක් ලබන්නේ නැති වෙන්න පුළුවන්.
ඒ වගේම වයසින් , දැනුමින්, අත්දැකීමෙන් මුහුකුරා යද්දීත් අපි සතුටක් ලබන්න කරන දේවල් එකින් එක වෙනස් වෙනවා. ඒත් සතුටට දායක වෙන සමහර දේවල් කොයි කවදත් වෙනස් වෙන්නේ නැහැ.
වර්තමානයේ අපි ගොඩාක් අය ළග මොන තරම් සල්ලි, මොන තරම් දේ තිබුණත් සතුට හොයා ගන්න නැහැ. මොනවා හෝ කරුණක් අල්ලගෙන අපි කවුරුත් දුක් වෙනවා.මේ ගැන අපි සනත් ගමගේ මහතාගෙන් විමසුවා, ඉතින් සතුටින් ඉන්නේ කොහොමද කියල සනත් ගමගේ මහතාගෙන් මේ අනර්ඝ උපදෙස් සමහර විට අපි දිගින් දිගටම දුක් වීමේ ප්‍රතිපලයක් ලෙස අපිට නොදැනම මානසික ආතතිය පවා ඇති වෙනවා,මේ හැම දේම නිසා ඔබට සතුටින් ඉන්න ඇත්තටම අවශ්‍ය නම්, ඔබ කවදාවත් නොකළ යුතු දේවල් සහ කලයුතු දේවල් ගැන අද අපි කතා කරා,
මේ වගේ ඉතා වැදගත් දේවල් බලන්න අපිව සබ්ස්ක්රටයිබ් අමතක කරන්න එපා,ප්ර්ශ්න ,යෝජනා පහලින් කමෙන්ට් කරන්න,විගසම පිළිතුරු
Secrets to Living a Happier Life||සතුටින් ඉන්නේ කොහොමද කියල සනත් ගමගේ මහතාගෙන් මේ අනර්ඝ උපදෙස්
Subscribe to:
Posts (Atom)